තර්ජන

රජය විවේචනය කරන රාජ්‍ය නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට, මාධ්‍යවේදීන්ට කරන තර්ජන වහාම නතර කළයුතු – ජාත්‍යන්තර නීතිවේදී කොමිසම(ICJ)

කොවිඩ් – 19 මර්දනය කිරීමේ රජයේ ක්‍රියාමාර්ග විවේචනය කරන මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් හා වෛද්‍යවරුන්ට එරෙහිව තර්ජනය කිරීම හා හිංසනය කිරීම...