තරග තීරකවරියක්

කාන්තා 20-20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් දෙදෙනෙක්

ඔක්තෝබර් 3 වනදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව...