තරංගනී සිනමා ශාලාව

සිනමාවට වසර 75ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් චිත්‍රපට 7ක් නොමිලේ

ලාංකේය කථානාද සිනමාවට වසර 75ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට සිනමා ගමන් මගෙහි සන්ධිස්ථාන බවට පත්වූ...