ඩෙල්ටා වයිරසය

“එන්නත්කරණයෙන් දැන් කොරෝනා පාලනය කරන්න බෑ” – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති

ඩෙල්ටා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ එන්නත්කරණයෙන් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර්...