ඩෙංගු වයිරසය

ඩෙංගු ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව වයිරසයේ තුන්වන ප්‍රභේදයයි – මහාචාර්ය චන්දිම ජීවන්දර

රටතුළ මේවන විට පවතින ඩෙංගු ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව ඩෙංගු වයිරසයේ තුන්වන ප්‍රභේදය බව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. ඩෙංගු රෝගීන්ගේ...