ඩෙංගු රෝගීන්

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි

ශීඝ්‍රයෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ...