ඩීසල් ගොඩබෑම

ප්‍රමිතියෙන් තොර ඩීසල් තොගයක් ගොඩබෑම අත්හිටුවයි

ලංකා ඉන්දියානු තෙල් සමාගම (LIOC) ඇණවුම් කර ගෙනෙන ලද ඉන්ධන නෞකාවේ බහා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 19,000න් 11,000ක්ම ප්‍රමිතියෙන් තොර...