ජෝන්ස්ටන්

මහින්ද, නාමල්, ජොන්ස්ටන්, දේශබන්දු ඇතුළු 17 දෙනෙකුට රටින් පිටවීම තහනම්

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ...