ජේසු බිලිඳාගේ ප්‍රතිමාව

ගාසා තීරයේ ඝාතනයට ලක් වු බිලිඳුන්ට උපහාර ලෙස ඉන්කියුබේටරයක් තුළ ජේසු බිලිඳාගේ ප්‍රතිමාවක්

ගාසා තීරයේ බෝම්බ ප්‍රහාරවලින් ඝාතනයට කරන ලද කුඩා දරුවන් සංකේතවත් කිරීමට පලස්තීනයේ ප්‍රකට චිත්‍ර ශිල්පිනියක වන රානා බිෂාරා ඉන්කියුබේටරයක් තුළ...