ජී 20 අන්තර් ආගමික සමුළුව

අපේ අනාගතය රඳාපවතින්නේ එකමුතුකම හා සහජීවනය මතයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

සමස්ත මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කර ඇති කොවිඩ් වසංගතයෙන් බේරී නැවත ජීවිත ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ...