ජාන විකෘතියක්

යාල කළු කොටියාගේ සමේ පැහැය ජාන විකෘතියක්; නැරඹිමට විශේෂ උනන්දුවක් දැක්වීම ඌගේ නිදහසට විශාල බාධාවක්

යාල ජාතික උද්‍යානයේදි දක්නට ලැබෙන කළු කොටි Leopard (Pantheraparduskotiya) පැටියා ජාන විකෘතියක් හේතුවෙන් සමෙහි පැහැය වෙනස් වීමෙන් බිහි වී ඇතැයි...