ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්

​ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී 2025 වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් – ක්‍රීඩිකාව චමරි

(06) කොළඹදී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී පැතුම් නිස්සංක සහ චමරි අතපත්තු 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව...