ජාතික සභාවක්

ජාතික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ජාතික සභාවක් පිහිටුවනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ජාතික සභාවක් පිහිටුවීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය....