ජාතික රූපවාහිනී සංස්ථාව

රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය(Rating) අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී ආකාරයකට සිදුවන්නක්

රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී ආකාරයකට සිදුවන්නක් බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට...