ජාත්‍යන්තර 20යි 20 තරගය

17 හැවිරිදි රෝමාලියාගෙන් නව T 20 වාර්තාවක්

ජාත්‍යන්තර 20යි 20 තරගයකදී ලකුණු බිංදුවට කඩුලු 7ක් දවාගනිමින් ලෝක වාර්තාවක් තැබීමට 17 හැවිරිදි රෝමාලියා නම් ඉන්දුනීසියාවේ ක්‍රීඩිකාවක් සමත්ව ඇත....