ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය

ජාත්‍යන්තර බොක්සිං තරගාවලියකදී ලංකාවට පදක්කම් 05ක්

තායිපේ සිටි කප් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 02ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම්...