ජල සම්පාදන මණ්ඩලය

අල්ලස් ගත් ජල සම්පාදන ඉංජිනේරුවාට වසර 12ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකුට වසර 03කින් ගෙවී යන පරිදි වසර 12ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්...