ජන සංහාර සම්මුතිය උල්ලංඝනය

දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට

දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරයි. ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් හරහා ජන සංහාරයක් සිදුවන බවට නියෝගයක්...