ජන වරම

පළාත් සභා මැතිවරණය එපා, එය ජන වරමට විරුද්දයි, අවශ්‍ය නව ව්‍යවස්ථාවයි – හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

මේ මොහොතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ප‍්‍රධාන පෙලේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිත...