ජන පවුරක්

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 ජන පවුරක් හදනවා – මැල්කම් කාදිනල් රංජිත් හිමියන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරෙන එළඹෙන සිකුරාදා යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර...