ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්

නීතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාමයාමත් සමග ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න මෙනවිය ද තනතුරෙන් යයි

ශ්‍රී ලංකාවේ 47 වන නීතිපතිවරයා ලෙස සේවය කළ නීතිපති දප්පුල ද ලිවේරා මහතා (මැයි 24) දින විශ්‍රාම යයි. නීතිපති දප්පුල...