ජනාධිපති කොමිසන් වාර්තාව

කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ නැත්නම්; වැරදිකාරයන් නෙවෙයි නම්; බය වෙන්න ඕන නැහැ – කාදිනල් හිමි

තමන් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ නැත්නම් වැරදිකාරයන් නෙවෙයි නම් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනෑ. බය වෙන්න ඕන නැහැ. ජනාධිපති කොමිසම්...