ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන

සැප වාහන වෙන්දේසියෙන් රු.මි 200ක් ඉක්මවූ මුදලක්

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවිකිරීමේ දෙවන අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ...