ජනාධිපතිවරයා ධුරයෙන් පහකිරීම

මැඩගස්කර පාලන බලය හමුදාව අතට

මැඩගස්කරයේ තරුණ කණ්ඩායම් සිදුකරන විරෝධතා හමුවේ එරට ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලීනා පලාගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. විරෝධතා සඳහා තරුණ...