ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා

ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ලබා දී ඇත්තේ අපේක්ෂකයින් 4ක් පමණයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නැතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ...