ජනපීඩක පනතක්

නව ප්‍රතිත්‍රස්ත පනත දරුණු ජනපීඩක පනතක් – කොළඹ අගරදගුරුතුමෝ

1979 ගෙනා පැරැණි ත්‍රස්තවාදී පනතට වඩා නව ප්‍රතිත්‍රස්ත පනත දරුණු ජනපීඩක පනතක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. එය...