ජනපතිවරයා

මේ වසරේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කරන්න බැහැ – ජනපති

රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙම වර්ෂයේ මැතිවරණ...