තහවුරු නොකළ චෝදනා නිසා යුක්තිය පසිඳලීමේ පද්ධතියට හානි විය හැකියි: නීතීඥ සංගමය අනතුරු අඟවයි
විනිසුරුවරුන්, නීතීඥවරුන් සහ අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමේදී සියලුදෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි....