චීන ජනාධිපති ෂී ජින්පින්

චීන තායිවාන අර්බුදයට ඇඟිලි ගැසීමෙන් වළකින්න! – චීන ජනාධිපති ජෝ බයිඩන්ට අනතුරු අඟවයි

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරද මුහුණට මුහුණ හමුවක්...