ඝෘජු විදෙස් ආයෝජන

2023 වසරේ විදෙස් ආයෝජන අතරින් ඩොලර් බිලියන 1.5ක් ඝෘජු විදෙස් ආයෝජන යි – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමට සමත්වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන...