ගෞරව ආචාර්ය උපාධියක්

නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක්

පරිසර නීතිය පිළිබඳ විශාරදයෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ප්‍රදානය කෙරිණි....