ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම

මත්තල ගුවන්තොටුපොළේ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221ක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. මෙය එහි අදායම මෙන් විසිහය...