ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවෙන් තුනෙන් එකක් යෝජනා කළ පරිදි එකවර – අගමැති එකඟවෙයි

එළඹෙන අයවැයෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවෙන් තුනෙන් එකක් යෝජනා කළ පරිදි එකවර ලබා දීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...