ගුරු ඇඳුම

ගුරු ඇඳුම ගැන අන්තර්ජාලය ඔස්සේ මත විමසුමක්

ගුරු ඇඳුම සම්බන්ධයෙන් දිවයින පුරා සියලු ගුරුවරුන්ගේ මතය විමසීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ. එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා...