ගිලන් රථය

හදිසි තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට හැකි

රටපුරා ඉන්ධන අර්බුදයක් පවතින මොහොතක හදිසි රෝගාබාධ තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට හැකියාව ඇත. හදිසි...