ගාලු වරායේ

ගාලු වරායේ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අත්හිටුවීමෙන් රු. කෝටි 42ක් අපතේ – විගණකාධිපති වාර්තාවක්

ගාලු වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් එහි උපදේශක ගාස්තු වශයෙන් වැය කරන ලද රුපියල් කෝටි හතළිස් දෙකකට ආසන්න මුදලක්...