ගාල්ල පොලිසිය

මිල කළ නොහැකි භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු සහ සාමිවරයකු අත්අඩංගුවට

ගාල්ල, කච්චුවත්ත, පුරාණ විහාරස්ථානයේ කතරගම දේවාලයේ තිබි මිල කළ නොහැකි කතරගම දේවියන්ගේ පිත්තල පිළිමයක්, සරස්වති හා විෂ්ණු දේවියන්ගේ පිළිමයක් ත්‍රිශුලයක්,...