ගාමිණී වියන්ගොඩ

එන්නත දෙන්නෙත් ‘ධම්මික පැණිය’ දුන් විදිහටමයි – ගාමිණී වියන්ගොඩ

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 'වියත්' ආණ්ඩුවකි. ජනාධිපතිවරයාගේ පටන් එම පාර්ශ්වයේ අවසාන මන්ත්‍රීවරයා දක්වා'වැඩකාරයන්'සහ'වියතුන්' වන බවට හැඟීමක්, බලය ලබාගැනීම සඳහා රාජපක්ෂ කඳවුර...