ගවයන් ආනයනය කිරීම

පාකිස්ථානයෙන් ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පාකිස්ථානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. උසස්...