ගලගොඩඅත්තේ ඥානසාර හිමි

අධිකරණ විනිසුරුවරයෙක් පොතුවිල්,රොට්ටුකුලම රක්‍ෂිතය වනසයි

අම්පාර දිස්ත‍්‍රික්කයේ අධිකරණයක වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙකු පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි. එම සංවිධානයේ...