ගම්මානය

“මම විතරක් මැරෙනවා නම් එන්නත් ඉල්ලන්නේ නැහැ”: එන්නත් ඉල්ලා ගමක්ම විරෝධයක

වැලිවේරිය ඇතිකෙහෙල්ගල්ල බටහිර ප්‍රදේශයේ ජනතාව එන්නත් ඉල්ලා (23) විරෝධතාවයක නිරතවී තිබේ. ඔවුන් පවසන්නේ කොවිඩ් වෛරසය පැතිර යෑමේ දැඩි අවදානමකට මුහුණ...