ගමන්කිරීමේ තහනම

තලෙයිබාන් සාමාජිකයින්ට එරෙහිව පනවා ඇති තහනමක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මත භේද

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයින් 13 දෙනෙකුට එරෙහිව පනවා ඇති වෙනත් රටවලට ගමන්කිරීමේ තහනම තවදුරටත් ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් එක්සත්...