ගනු­දෙ­නු­ක­රු­වන්ට සහාය වීම

බිඳ වැටුණු ව්‍යාපාර යළි බලගැන්විම සඳහා ඒකක පිහි­ටු­විමට මහ බැංකු­වෙන් උප­දෙස්

බිඳවැටුණු ව්‍යාපාර යළි බල­ගැ­න්වීම සඳහා ගනු­දෙ­නු­ක­රු­වන්ට සහාය වීමට සෑම බැංකු­ව­කම යළිත් ව්‍යාපාර පණ ගැන්වීමේ ඒකක පිහි­ටු­වන ලෙස ශ්‍රී ලංකා මහ­බැං­කුව...