ගණ දෙවි පූජාවක්

බුද්ධික පතිරණ මෙවර උ.පෙළ විභාග අපේක්ෂිත දරුවන් පිරිසකට ගණ දෙවි පූජාවක් පවත්වයි! විභාගය ලිවීමට මතුරන ලද පෑන් සහ ෆයිල් කවර බෙදා දෙයි!

පෙබරවාරි 06 වන දින අපොස.උ.පෙළ විභාග අපේක්ෂිත දරුවන් පිරිසක් වෙනුවෙන් බුද්ධික පතිරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගණ දෙවි පූජාවක් පවත්වනු අපි දුටුවෙමු....

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com