කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය

“Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජාතික කෞතුකාගාරයේදී

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...