කෞතුකාගාර පුස්තකාලය

කෞතුකාගාර පුස්තකාලයට ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීමෙන් කෝටි 9ක පමණ පාඩුවක්

කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය වෙනුවෙන් ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම අසාර්ථක කොන්ත්‍රාත්කරුවෙකුට පැවරීම හේතුවෙන් රුපියල් කෝටි 9ක පමණ පාඩුවක් සිදුව ඇති...