කෝමාරිකා වගාව

අනුරාධපුරේ අක්කර ලක්ෂයක් කෝමාරිකා වගාව සදහා ආයෝජකයෙකුට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක කෝමාරිකා ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික ආයෝජකයෙකුට අවස්ථාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී...