කෝප් කාරක සභාව

සැලසුමකින් තොරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති වෙනුවෙන් කෝටි 335ක් ගෙවලා

විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් මිලියන 3,352 කට අධික මුදලක් වැය කර...