කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා

කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා පත් කර තිබේ. මීට අදාළ...