කොළඹ වරාය නගරය පනත

කොළඹ වරාය නගරය පනතට එරෙහිව මුරුත්තෙට්ටුවේ හිමි සහ විජයදාස රාජපක්ෂ

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වරාය නගර ආර්ථික කොමිසම් පනත් කෙටුම්පත සම්මත වුවහොත් වරාය නගරය ශ්‍රී ලංකාවේ පාලනයෙන් ගිලිහී...